Sunday, March 10, 2013

President's sight about Malabe Private Medical College

Malabe Private Medical College Sri Lanka SAITM
Sri Lankan Presidents sights about Malabe Private Medical College.Extract from IUSF Web Site
පසුගිය මාර්තු මස 1 වන දින උසස් අධ්යාපන අමාත්යාංශයේ ප්රගතිය සොයා බැලීම සඳහා එම අමාත්යංශයට ගිය ජනාධිපතිවරයා ඔහුගේ මහින්ද චින්තන ප්රතිපත්ති ක්රියාත්මක කිරීම උදෙසා වූ කදිම අදහස් ඉදිරිපත් කළේය. උසස් පෙළ විභාගයෙන්  A සමාර්ථ තුනක් ලබා ගත සිසුන් පවා විශ්වවිද්යාල ප්රවේශය අහිමි වන බව ආඩම්බරකාර තාත්තාට තේරුම් ගොස් ඇත්තේ වසර අටකට පසුවය. ඊට විසදුම් ලෙස ජනාධිපතිවරයාගේ යෝජනාව වන්නේ අදාල සිසුන් ශිෂ්යත්ව ලබා දී හෝ පුද්ගලික විශ්වවිද්යාලකට ඇතුලත කිරීමයි. මාලඹේ හොර උපාධි කඩය යනු දැනට ලංකාවේ හොඳම පෞද්ගලික රෝහල සතු උසස් විශ්වවිද්යාලයක් බව ආඩම්බරයෙන් කතා මත දොඩන අමාත්යවරයාගේ යෝජනාව වන්නේ මාලඹේ හොර උපාධි කඩයට අදාල සිසුන් ඇතුලත් කිරීම සිදු කල හැකි බවයි. ජනාධිපතිතුමනි , මහින්ද චින්තන ප්රතිපත්ති ප්රකාශයේ ඔබම යලි යලි කියවා බැලිය යුතු බව අපගේ හැඟීමයි. නව සරසවි පාඨමාලා ඇති කර ,බඳවා ගන්නා සිසුන් ශිෂ් සංඛ්යාව වැඩි කිරීමට ඔබ පොරොන්දු දුන්නේ කාටද?

මාලඹේ පෞද්ගලික වෛද් විද්යාලය යනු මෙරට වෛද් සභාව තවමත් පිලි නොගන්නා උපාධියක් ලබාදෙන හොර උපාධි කඩයක් බව නොදැනීමට තරම් ආඩම්බරකාර තාත්තාගේ සංවේදී පිතෘත්වයට කුමක් සිදූ වීද?

Malabe Private Medical College Sri Lanka SAITMමාලඹේ වෛද් විද්යාලයට සායනික පුහුණු කටයුතු කිරීමට අවශ් පහසුකම් සැපයීමට රුපියල් මිලියන 600 ණය මුදලක් නිකුත් කිරීමට මුල්යය වත්කම් තිබු ආණ්ඩුවේ බලධාරීන්ට ජාතික විශ්වවිද්යාල පද්දතිය රැකගැනීමට වඩා පෞද්ගලික විශ්වවිද්යල නඟා සිටුවීමට ඇති උවමනාව කුමක්ද?

මෙරට ජාතික විශ්වවිද්යාලයකට ඇතුලත් වී උපාධිය සම්පුර්ණ කිරීමට උපරිම සුසුකම් ඇති අයවලුන් පවා මෙරට තුල පවා කිසිඳු පිළිගැනීමක් නැති උපාධි කඩ තුලට දැක්කීමට ඔබට ඇති අයිතිය කුමක්ද?

අදටත් නිසි අනුමැතියකින් තොරව පවත්වාගෙන යන හොර උපාධි කඩවලට නීතිමය භාවයක් ලබා දීමට සුක්ෂම ලෙස කෙරෙන මෙවන් කටයුතු පිලිබඳ ලාංකීය ශිෂ් ව්යාපාරය අවදියෙන් බව මතක් කර  දෙනු කැමැත්තෙමු.....

Malabe Campus Official Web http://www.saitm.edu.lk/

Telephone  : +(94) 11 241 3351, +(94) 11 241 3331
Fax            : +(94) 11 241 3332
Email         : info@saitm.edu.lk

South Asian Institute of Technology and Medicine
P.O Box 11, Millennium Drive,
Off Chandrika Kumaratunga Mawatha,
Malabe, Sri Lanka.


No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-