Sunday, August 4, 2013

17 Sabaragamuwa University Students Suspended

The Sabaragamuwa university officials suspended the classes of 17 students over disobeying of a senior lecturer.
University lecturers on Thursday participated in a token strike demanding that the Sabaragamuwa University Management take stern action against the 17 students, as they had used abusive language and threatened a lecturer, the University’s Senior Students Advisor, Prof. Chandana Udawatte said.
සබරගමු   සරසවි නේවාසිකාගාරයේ  ගැටළුවක් සම්බන්ධයෙන් ඇති වු සිදුවීමකදී සිසුන්ගේ උදව්වට ගිය ආචාර්ය වරුන් පිරිසකට  බැන වැදි අශෝබන ලෙස හැසිරුණ බව කියන සිසුන් 17 දෙනකුගේ ශිෂ් භාවය දින නියමයක් නැතිව ඉවත් කළ බව  සබරගමුව විශ්ව විද්යාලයයේ  ජ්යෙෂ්ඨ ශිෂ් උපදේශක මහාචාර්ය චන්දන උඩවත්ත මහතා කියයි
 මෙම සිසුන් ගුරුවරුන්ට කුණුහරුපයෙන් බැන වැදුන බවත්  ආචාර්ය මණ්ඩලය ඊට එරෙහිව වර්ජනයක් කැර ඇතැයි දැනගන්නට ඇත.

 විශ්ව විද්යාලයයේ ශිෂ් එකමුතුවේ සමාජිකයකු කියා සිටියේ  කාන්තා නේවාසිකාගාරය  අනාරක්ෂිතව පැවතීම නිසා   එය බාහිරව  පුද්ගලයින් ඇතුළු වි  ගැටළුවක් මතු වුණා.ගිය සතියේදිනක රාත්රි 9 පමණ   විශ්ව විද්යාල  ශිෂ් උපදේශකවරයා එතැනට පැමිණි විට  සිසුන් කරුණු පැහැදිළි කැර දුන් බවයි.  ‘ ප්රශ්නයට කතා කළ 17 දෙනකුගේ ශිෂ් භාවය  තාවකාලිකව  අහෝසි කැර තිබෙන්නේ  විනය පරීක්ෂණද නැතිවයි. විත්තිකරුවන්ට කරුණු කිමේ අයිතිය බලධාරින් නැති කරලා මේ පිළිබදව අපි මානව හිමිකම් කොමිසමට පැමිණිළි කරනවා.

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-