Wednesday, October 16, 2013

Sri Lanka University Teachers Shortage

විශ්වවිද්යාල පද්ධතිය තුළ ආචාර්යවරුන්ගේ දැඩි හිඟයක් පවතින බවත් එම නිසා ඇතැම් විශ්වවිද්යාලවලබොහෝ විෂයන්හි ඉගැන්වීම් කටයුතු අඩපණ වී ඇති බවත් විශ්ව විද්යාල රතිපාදන කොමිෂන් සභාව ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙම ආචාර්ය වරුන්ගේ හිඟය වඩාත් පවතින්නේ කොළඹින් බැහැර විශ්ව විද්යාල තුළ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
අනුව නැගෙනහිර විශ්ව විද්යාලයඅග්නිදිගරුහුණු හා රජරට යන විශ්ව විද්යාලවල ආචාර්වරුන්ගේ හිඟය උගරලෙස පවතින බව ආරංචි මාර්ග පෙන්වාදෙයි. මේ සම්බන්ධයෙන් විශ්ව විද්යාල රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනි ක්ෂණිකා හිරිඹුරේගම මහත්මියද මාධ් වෙත අදහස් දක්වමින් මෙවැනි තත්වයක් ඇතැයි සනාත කර තිබේ.
අතර නැගෙනහිර හා රජරට විශ්වවිද්යාලවල වෛද් පීඨයේ හා නැගෙනහිර හා අග්නිදිග විශ්වවිද්යාලවල ඉංජිනේරු පීඨයේ ඇතැම් දෙපාර්තමේන්තුවල පුරප්පාඩු පවතින බවද හිරිඹුරේගම මහත්මිය පවසයි.
රාජ් අධ්යාපනය සඳහා අයවැයෙන් 6%ක් වෙන්කරන ලෙස රජයට බලකරමින් පසුගිය කාලයේ විශ්වවිද්යාල ආචාර්යවරුන් විසින් විශාල අරගලයක් ගෙන ගියත් ඒයට ආණ්ඩුවේන් කිසුඳු ප්රතිචාරයක් නොදැක්වූ අතර එහිදී විශ්වවිද්යාල ආචාර්යවරුන් අද වැනි තත්වයක් සිදුවේ යැයිද බලධාරීන්ට අවධාරණය කර සිටියේය.Extract from LankaTruth
www.lankauniversity-news.com

1 comment:

  1. plz post news in English or both language (Sinhala & Tamil)

    ReplyDelete

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-