Search in This Site

Sunday, January 19, 2014

Allied Health Sciences Degree Issue Sri Lanka

සිව් අවුරුදු උපාධි පාඨමාලාවක් ලෙස  සමසෞඛ් උපාධි පාඨමාලා ලංකාවේ විශ්වවිද්යාල පද්ධතිය තුල 2005 වසරේදී ආරම්භ කරන ලදී. නමුත් එම උපාධි පාඨමාලාවන්හි අධ්යයන කාලසීමාව වසරකින් අඩු කිරීමට උසස් අධ්යාපන බලධාරීන් ගනු ලැබූ අසාධාරණ තීරණය නිසා සෑම පාඨමාලාවකම අත්යවශ් විෂය කොටස් රාශියක්  බහුතර සිසුන් ප්රමාණයකට අහිමි විය.  
සායනික පුහුණුවෙන් වැඩි ප්රමාණයක් සහ පර්යේෂණ අංශය මුළුමනින්ම පාහේ අහිමි විය. මෙම හේතුන් මත උපාධියේ ගුණාත්මකභාවය බරපතළ ලෙස හෑල්ලුවට ලක්වීමක් සිදුවූ අතර උපාධියට තිබූ ජාතික හා ජාත්යන්තර පිළිගැනීම පවා අහිමි විය. එමෙන්ම මෙම තීරණය නිසා සමසෞඛ් උපාධිධාරීන්ගෙන් සෞඛ් ක්ෂේත්රයට ලබාගත හැකිව තිබූ උපරිම සේවාවද අහිමිව යනු ඇත.
Source:අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල IUSF
www.lankauniversity-news.com