සායනික පුහුණුවෙන් වැඩි ප්‍රමාණයක් සහ පර්යේෂණ අංශය මුළුමනින්ම පාහේ අහිමි විය. මෙම හේතුන් මත උපාධියේ ගුණාත්මකභාවය බරපතළ ලෙස හෑල්ලුවට ලක්වීමක් සිදුවූ අතර උපාධියට තිබූ ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීම පවා අහිමි විය. එමෙන්ම මෙම තීරණය නිසා සමසෞඛ්‍ය උපාධිධාරීන්ගෙන් සෞඛ්‍ය ක්ෂේත්රයට ලබාගත හැකිව තිබූ උපරිම සේවාවද අහිමිව යනු ඇත.
Source:අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල IUSF
They are going to play with our life.I kindly request from our president honourable mahinda rajapaksha to give us 4 year degree programme.
ReplyDelete