Wednesday, July 3, 2013

Sri Lanka University Students Protest March

SankaV16mm
Updated: Photos
Sri Lanka's Major students Union, Inter University Students Federation (IUSF) “Anthare” has launched huge protest march today to pressurize the government to stop the students suppression and to protect the Free Education. 
It is reported that over 10,000 students have joined with the today Protest March.Students have started their march from Japura University.

The motto was “Join to protect free Education and freedom of Education”. 

There was heavy traffic along the main roads and other roads in Colombo due to this protest.
Meanwhile Higher Education Minister S.B. Dissanayake urged the undergraduates to refrain from participating in protests organized by IUSF. Engaging in such forms of agitations would only result in harsher disciplinary action.Also he said that action will be taken against private buses which provide transport for undergraduates who are due to protest in Colombo.
IUSF Sanjeewa Bandara said that several groups have threatened students saying not to participate for the protest.
www.lankauniversity-news.com
නිදහස් අධ්‍යාපනයත්අධ්‍යාපනයේ නිදහසත් මූළික සටන්පාඨය කර ගනිමින් මෙන්ම වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදු කරනු ලබන ශිෂ්‍ය මර්ධනය වහා නතර කරන ලෙස බල කරමින් දහස් ගණනක් විශ්ව විද්‍යාල සිසුන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිට කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත විරෝධතා පාගමනක් පැවැත්වීය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විශාල රැලියක් පැවැත් වූ අතර ඒහිදී ඔවුන් නිකුත් කර තබූ පත්‍රිකාවක මෙසේ සටහන් විය.

‘‘මෙහෙම ප්‍රශ්ණ ඔබටත් ඇති. ඉගෙන ගන්න ආවා නම් ඉගෙන ගන්නේ නැතිව ආණ්ඩු පෙරලන්න හදනවා කියලා අපට බයින අයත් ඒ අතර ඇති. ඒ නිසා අපට මෙහෙම පාරට බහින්න උන හේතුව කියන එක අපේ වගකීමක්. කල්පනා කරන්නඅපට ජීවිතයේ බොහෝ දේවල් දැනටමත් අහිමි වෙලා නේදමේ නිසා සමාජයත් අපේ ජීවිතත් විශාල අනතුරකට ලක් වෙලා. ආශ්චර්යයිසංවර්ධනයයි කියන්නේ මවාපාන මිත්‍යාවන් විතරයි. ජීවන බර අහස උසට. ඒත් වැටුප් හරි ආදායම් හරි වැඩිවෙලා නෑ නේදඅන්තිමේදී ජීවිතේ ඉතිරිවෙලා තියෙන්නේ අපේක්ෂා භංගත්වයයිකළකිරීමයිදැරිය නොහැකි පීඩාවයි විතරයි. ඒ අතරේ දෙමාපියන් විදිහට ඔබට පුංචි හරි බලාපොරොත්තුවක් තිබුනානම් ඒ තමයි ඔබේ දරැවා. ඔවුන්ට හොද අනාගතයක් හදලා දෙන්න හීනයක් ඔබට තියනවා. ඒත් අද ඒකත් හීනයක් විතරයි‘‘ යනුවෙන් එහි සදහන් විය. Images : Vikalpa


IMG_0283
IMG_0331
IMG_0395
IMG_0418
IMG_1111




IMG_1118

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-