Deepest Sympathy |
Piliyandala Madhawa & Bandaragama Jayamal were first
year student of Management and Finance Faculty.
Four students had gone for a
sea bath from the campus and sea had been rough and they were carried away
by a wave. One managed to rescue and admitted to hospital.
රුහුණ සිසුහු දෙදෙනෙක් මුහුදේ ගිලෙති - තව සිසුවෙක් අතුරුදන්
රුහුණ සරසවියේ සිසුන් දෙදෙනකු සරසවිය ඉදිරිපිට මුහුදේ ගිලී මිය බවත්, තවත් සිසුවකු අතුරුදන්ව ඇති බවත් සරසවි ආරංචි කියයි. පිළියන්ද මාදව හා බණ්ඩාරගම ජයමාල් නම් සිසුන්ගේ සිසුරු සොයා ගත් බවත් ඔවුන් පළමු වැනි වසරේ සිසුන් බවත් සරසවිය කියයි. දිය වැලකට හසුවුණු සිසුන් හතර දෙනාගෙන් එක් සිසුවකු බේරාගෙන ඇත. මේ සිසුන් කළමනාකරණ හා සමූල්ය පීඨයට අයත් වෙති
Source
: Lankadeepawww.lankauniversity-news.com
No comments:
Post a Comment
Dear Readers,
Share Your Valuable Ideas with Others..
This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.
We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-