Tuesday, June 3, 2014

Deyata Kirula Exhibition 2015- Ruhuna University Issue

Deyata Kirula Exhibition 2015- Ruhuna University Issue
A tense situation was prevailed in the Ruhuna University when some residents supporting the ‘Deyata Kirula Exhibition’ forcibly entered the university.

Several residents had gathered opposite the university along the Matara- Kataragama main road and shouted out slogans in support of the Deyata Kirula. Some of them had forcibly entered the university and one student was injured in a clash.

Sources said the police managed to bring the situation under control and removed the outsiders from the university premises but they continued to block the main road.
Ruhuna University students held a protest on Wednesday against the government’s division to hold the next Deyata Kirula within the university premises.



Meanwhile last week Deyata Kirula Exhibition Committee Chairman Minister Ranjith Siyambalapitiya said next Deyata Kirula National Exhibition will not be held at the Ruhuna University premises.
He said the exhibition will be held instead at the premises near the Kamburugamuwa Hospital Complex where the Matara New Town planning is scheduled.
Ruhuna University Inter University Students recently protested against the government decision to hold Deyata Kirula in the university premises.
 
2015 දැයට කිරුළ රදාර්ශනය පැවැත්වීමට රුහුණ සරසවි භූමිය යොදා ගන්නා බවට ආණ්ඩුව විසින් රකාශයට පත් කරන ලද්දේ මීට මාසයකට පමණ පෙරය. එය රකාශයට පත් කරන ලද මොහොතේ සිටම රුහුණ සරසවියේ සිසුන් පමණක් නොව ආචාර්යවරුන්ද මේ සඳහා සිය විරෝධය පළ කරන ලද්දේ හේතු කිහිපයක් මුල් කරගෙනය. මෙහිදී මූලිකම හේතුව වූයේ මේ හරහා විශ්වවිද්යාලයේ ස්වාධීනත්වයට ඇති වන බලපෑමයි. විශේෂයෙන්ම මෙකී දැයට කිරුළ රදර්ශනයේදී රධාන වශයෙන්ම යොදා ගන්නා මිලිටරි මැදිහත්වීමටය. පසුගිය කාලය පුරාම රුහුණ සරසවියේ සිසුන්ට විශේෂයෙන් සිසු නායකයන්ට ආණ්ඩුවේ අධ්යාපන කප්පාදුවට එරෙහිව පළ කරන විරෝධයයි. මේ යටතේ පසුගිය කාලයේ සුසන්ත බණ්ඩාර, සිසිත පිරියංකර යන සිසුන්ගේ ජීවිතද අහිමි විය. පමණක් නොව සිසුන් පමණක් විවිධ අවස්ථාවලදී ආණ්ඩුව විසින් සරසවිය තුළ ඇති කළ ගැටුම් නිසා සිසුන් නොයෙක් අවස්ථාවලදි බන්ධනාගතකිරීම් නඩුපැවරීම්ද බහුල විය. මේ සෑම විටම විශ්වවිද්යාල ආචාර්යවරුන් විසින්ද මෙකී මැදිහත්වීම් වලට ආණ්ඩුව වෙත සිය විරෝධය පළ විය. එපමණක් නොව විශ්වවිද්යාලට රක්නා ලංකා ආරක්ෂක අංශය මැදිහත්වීමේදීද, එලෙම විශ්විද්යාලයේ සුද්ධ පවිත කිරීමේ මුවාවෙන් හමුදා මැදිහත්වීම් වලට ගත් උත්සාහයන් හිදීද සිසුන් හා ආචාර්යවරු සිය දැඩි විරෝධය පාලකයන්ට දැක්වීය. 

දැයට කිරුළ රදර්ශනයට විරුද්ධ වීමේ අනෙක් හේතුව නම් පසුගිය දැයට කිරුළ වයඹ විශ්වවිද්යාලය මැදිහත් කරගැනීම නිසා එම විශ්වවිද්යාලය මාස ගනනක් වසා දමා සිසු අධ්යාපනයට ඇතිවූ බලපෑමයි. එපමණක් නොව රුහුණ සරසවියේ අති සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පයන්ට හා ස්වභාවික පරිසරයට මෙවැනි රදර්ශනයක් `ගින් වන හානියයි. 
මේවා පිළිබඳ විශ්වවිද්යාල ශිෂ් සංගම් ලෙස සිසුන් පරිපාලනට ලිපි `ගින් කරුණු පැහැදිළි කර අතර එපමණක් නොව පරිපාලනය සම` පැවති සාකච්ඡුාවලදීද සිය විරෝධය කරුණු සහිතව සිසුන් පළ කරන ලද්දේ සිය රජාතන්තරවාදී අයිතීන් භාවිතා කරමිනි. මෙසේ පැවති දැඩි විරෝධතා නිසා ආණ්ඩුව මෙහිදී පත්වු තත්ත්වය රකාශවූයේ උසස් අධ්යාපන අමාත් එස් බී දිසානායක මහතා කළ රකාශයන්ගෙනි. ඔහු කියා සිටියේ මෙයට විරුද්ධ වුවහොත් සිසුන්ට පමණක් නොව දෙමාපියන්ටද හැංගෙන්න තැන් සොයගත යුතුයි යන තර්ජනාත්මක ස්වරයෙනි. කෙසේ නමුත් අවසන මෙකී රදර්ශනය සරසවි භූමියෙන් පාලකයන් විසින් ඉවත් කර ගන්නා ලදී.
නමුත් ඊට පසුවදා සිටම මෙයට විරුද්ධ වූ සිසුන්ට හා ආචාර්යවරුන්ට මරණ තර්ජන එල්ල විය. මේ පිළිබඳ සිසුන් පරිපාලනය දැනුවත් කළද මෙහිදී පරිපාලනය ඔවන්ට බැන වැදී පන්නා ගන්නා ලදී. පොලීසියට කරන ලද පැමිණිළිද භාර නොගන්නා ලදී. මේ තත්ත්වය යටතේ අදාල මැරයන් මේ වන විට විශ්වවිද්යාලය තුළට පැණ සිසුන්ට පහරදෙන තත්ත්වයට පත්ව ඇත. රාදේශීය දේශපාලඥයන් විසින් පසුගියදා සිසුන්ට විරුද්ධව පැවැත්වූ උද්ඝෝෂණ අවස්ථාවේදීද මෙවැනි රචංඩ හැසිරීමක් දක්නට ලැබුන මුත් පරිපාලයනයවත් පොලීසියවත් සිසු ජීවිත පිළිබඳ තඹ සතේකට මායිම් කළේ නැත. මේ නිසා සිසුන්ට මැර රහාරයන් වලට ලක්ව රෝහල් ගතවීමට පවා මේ වන විට සිදුවී ඇත. මෙකී තත්ත්වයට විරෝධය පළ කිරීමටත් සිය ආරක්ෂාව වෙනුවෙනුත් සිසුන් විශ්වවිද්යාල පරිපාලන ගොඩනැගිල්ලේ නතරව සිටී. මේලෙස ආණ්ඩුව විසින් සිසු ජීවිත නැවත නැවතත් පීඩාවට පත්කරමින් සිය බලහත්කාරී බලයන් යොදා ගනිමින් කරගෙන යන පහත් රියාකලාපය අප දැඩි ලෙස හෙළා දකින අතර මේහිදී සිසුන්ගේ මූලික මිනිස් අයිතීන්ට සිදු වන බලපෑම පිළිබඳවත් මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදුවීම නිසා නිදහස් අධ්යාපනය සිසුන්ට එපා කිරීමේ කුමන්තරණයක් දියත් වන බවත් හරහා ආණ්ඩුව තම අධ්යාපනය විකිණීමේ වැඩපිළිවෙල දියත් කිරීමට ගන්න උත්සහය නින්දා සහගත බවත් මේ සම` රකාශ කරන අතර මෙයට විරුද්ධව ජනතාව ඇති තතු සැබෑ ලෙස අවබෝධයෙන් මැදිහත් වන ලෙසද අප ඉල්ලා සිටිමු.
Source - IUSF Web
 www.lankauniversity-news.com

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-