Friday, June 27, 2014

Rajarata University Closed again Over Dons' Strike

Rajarata Uni closed,VC Still trapped,Anti-riot Police squads to attack!

Updated>>>
Rajarata campus closed again due to University lecturers Strike. Students asked to leave before tomorrow 4pm from university premises.
 
 Updated>>>
Rajarata Campus VC released after he agreed to solve the Students Class suspension issue.
IUSF Says there is a plan to attack students by Anti-riot Police squads. At the moment students are surrounded the VC's office.Anti-riot Police squads have come to the scene. 
Meanwhile Rajarata University has been closed indefinitely, the Vice Chancellor said to student. This was done for the safety of lecturers. Yesterday group of students surrounded VC’s office and still VC & other officials trapped in inside office building.
Awaits More >>>>
www.lankauniversity-news.com




රජරට විශ්වවිද්යාල අවුල මින් මද වේලාවකට පෙර අවසන් විය. සිසුන්ගේ පන්ති තහනම ගැන ආචාර්ය මන්ඩලය ඉදිරිපත් කළ විසඳුම ලබන 10 දා පාලනාධිකාරී රැස්වීමට ඉදිරිපත් කැර ලිහිල් දඬුවමක් පැණවී සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර එකඟත්වයක් ඇතිවිය. එතෙක් පැය 20ක් පමණ සිසු අත්අඩංගුවේ පසුවූ උපකුලපති ඇතුළු පිරිස අතහැර සිසුහු ඉවත්වූහ.
සමඟම කැරලිමර්දන පොලිසිය සරසවියෙන් ඉවත්ව ගියේය. විශ්වවිද්යාලය යළි විවෘත කරන දිනය ගැන අද තීරණයක් ගැනීමට නියමිතය. 
Source - Lankadeepa




අසාධාරණ පන්ති තහනම් 28 ක් ඉවත් කරගැනීම ඇතුළු සාධාරණ ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් ශ්රී ලංකා රජරට විශ්වවිද්යාලයීය සිසුන් විසින් ආරම්භ කරන ලද අඛණ්ඩ සත්යග්රහයට අදට(27) දින 200කි. සිසුන්, ජිවිත අවදානමක් දරමින් මෙම සත්යග්රහයේ නිරත වුවද ප්රශ්නය විසඳනවා වෙනුවට පාලකයින් දිගින් දිගටම කටයුතු කරනු ලබන්නේ අමනෝඥ ආකාරයටය. අද උදැසන විනයපාලකයවරයා සහ ශාලාධිපතිවරයා සිසුන්ට තර්ජනය කරමින් ප්රකාශ කර ඇත්තේ, මින්පසු කිසිදු කටයුත්තක් විශ්වවිද්යාලය තුළ පැවැත්වීමට අවසර නොදෙන බවත්, එසේ සිදු කළහොත් කිසිවෙකුට උපාධිය ලබා ගත නොහැකි වන බවත්ය.
නමුත් සිසුන්ගේ සාධාරණ ඉල්ලීම් වලට නිශ්චිත විසඳුමක් ලබා දෙන තුරු සිසුන් මර්දනය නොතකා සටන් කරමින් සිටි
අනුව අද දින කළමනාකරණ අධ්යයන පීඨයේ නවක සිසු සිසුවියන් බඳවා ගැනීම සිදුකෙරෙන අතර එයට බාධාවක් නොවන අයුරින්, එම පිළිගැනීමේ උත්සවයට සහභාගී වී සිටින උපකුලපතිවරයා, සිසුන් විසින් වටලා ඇත.

උත්සවය අවසන් වීමෙන් පසු උපකුලපතිවරයා සමග සිසුන්ට සාකච්චාවක් ලබා දී තිබෙන අතර එම සාකච්චාව අසාර්ථක වූ පසු  උපකුලපතිවරයා ඇතුළු පීඨාධිපතිවරුන් සනාතන මන්දිරය තුල සිටියදී සිසුන් සනාතන මන්දිරය තුලට පැමිණ දොරවල් වසාගෙන සිටී.

මේ වන විට සිසුන්ට පහර දීමට සරසවිය තුලට කැරළි මර්දන පොලිසියෙන් ගෙන්වා ඇත.


Source - IUSF Web


රජරට විශ්ව විද්යාලයයේ සිසුහු පිරිසක් එහි උප කුලපති හා ආචාර්ය මණ්ඩලය බලයෙන් රඳවාගෙන බලයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බව සරසවි ආරංචිමාර්ග කියයි.

සිසුන් 28 දෙනකුගේ පන්ති තහනමක් ගැන මේ සාකච්ඡාව පවත්වා ඇත.

උප කුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන කලමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුන්ගේ මාපියන් සමග සාකච්ඡාවක් පවත්වද්දී සිසුන් පිරිසක් එහි පැමිණ උපකුලපති හා ගුරුවරු හිර කළ බව කියති.

උපකුලපති හා සරසවි ආචාර්යවරුන්ගේ ආරක්ෂාවට සරසවි ආරක්ෂකයනට අමතරව පොලිසිය කැඳවිණි.
Source -Lankadeepa

Rajarata University closed,VC Still trapped
Rajarata University closed,VC Still trapped
Rajarata University closed,VC Still trapped

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-