Search in This Site

Tuesday, August 6, 2013

Kelaniya University Students Protest over Rathupaswala Attack

කැළණි සරසවි සිසුන් රතුපස්වල ජනතා උද්ඝෝෂණයට එල්ල වූ ම්ලෙච්ච හමුදා ප්රහරයට එරෙහිව විදී බසී.

රතුපස්වල ජනතා උද්ඝෝශණයට එල්ල කල ම්ලෙච්ච හමුදා ප්රහාරයට එරෙහිව කැළණිය සරසවියේ මහා ශිෂ් සංගමය විසින් විරෝධතාවක් සංවිධාය කර තිබුනි.

පිරිසිදු පානීය ජලය ලබා දෙන මෙන් ඉල්ලා සිටි අසරණ ජනතාවට රාජ් අරක්ෂක අංශ ම්ලේච්ච ලෙස වෙඩි  තබා  ජිවිත බිලිගෙන, මහා පරිමාණ ලාබ ලබන සමාගමක ලාබ ලැබීමේ අයිතිය තහවුරු කිරීමට එරෙහිව සිසුන් තම විරෝධය පල කර සිටියේය.IUSF

No comments:

Post a Comment

Dear Students,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Don't incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Don't swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future! –Lanka University News-