
A body of a student at Sri Jayewardenepura University was found floating
in the Bolgoda lake in the Walana area in Panadura. The body was discovered by
the police and identified as Lalith Gunarathne(26) from Kahawathta. He was a third
year student of Management Faculty Japura University.His University identity card was found inside his shirt pocket.
His parents say mystery
behind death of child . The police conduct further investigations into the death of the student.
පානදුර ලෙක්ස් හංදිය පාලම යට තිබි සොයාගැණුන සරසවි සිසුවාගේ මරණය සියදිවි හානි කර ගැනීමක් බව හෙළිවෙයි.පොලිස් මාධ්‍ය ප්රකාශක ජ්යෙෂ්ට පොලිස් අධිකාරි ප්රිශාන්ත ජයකොඩි මහතා සදහන් කර ඇත්තේ මෙම මරණය සම්බන්ධයෙන් පානදුර හදිසි මරණ පරීක්ෂක එල් එන් කුරුප්පු මහතා විසින් මරණ පරීක්ෂනය සිදු කල බවයි.
එහිදි මෙම මරණය දියේ ගිලී සිදුවු මරණයක් බව තහවුරු වී තිබේ.මෙම ශිෂ්යයා ශ්රී ජයවර්ධන පුර විශ්ව විද්යාලයේ අවසන් වසර විභාගය සදහා පෙනිසිට ඉන් අසමත් විම හේතුවෙන් පීඩාවට පත්ව මානසික රොගි තත්වයකින් පෙලී ඇති බව පොලීසිය කියයි.
ඒ සදහා ඔහු කළුබෝවිල රොහලේ නේවාසිකව ප්රතිකාර ලබා ඇති බවද එම සිත් තැවුල හේතුවෙන් සහ වැළදී තිබු මානසික ආතතිය මත දියට පැන මෙම අපරාධය සිදුකරගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.
කහවත්ත යායින්න ප්රෙද්ශයේ පදිංචි මෙම සිසුවා ජයවර්ධන පුර විශ්ව විද්යාලයේ කළමනාකරණ පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබා ඇති අතර ඔහුගේ මළ සිරුර ඊයේ(6)පානදුර ලෙක්ස් හංදිය අසල දුමිරිය මාර්ගයේ පාලම යට පාවෙමින් තිබියදී සොයාගැණින.
No comments:
Post a Comment
Dear Readers,
Share Your Valuable Ideas with Others..
This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.
We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-