Sri Lanka's Best Education Web Site l ලංකා යුනිවර්සිටි නිව්ස් l Lanka University News l லங்கா யுனிவெர்சிட்டி நியூஸ் l Breaking; 2022 GCE O/L Results November 30, 2022 A/L Exam Zscore November 25, 2023 A/L Exam Postponed, Timetable Release Delay via www.doenets.lk www.exams.gov.lk Campus News via www.ugc.ac.lk Edu News via www.moe.gov.lk UGC l FUTA l IUSF l Anthare l MBA l MBS l Bsc l News l Breaking News l Hot News
Wednesday, June 12, 2013
Sri Lanka GCE A/L Streams percentage to Change
2 comments:
Dear Readers,
Share Your Valuable Ideas with Others..
This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.
We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-
Very good move but rather late to implement. From A/l 2012 UGC should increase the percentages of students taken for Engineering to Katubedda university and medical college from Colombo according to the ratio of the population.
ReplyDeleteඋසස් පෙළ සඳහා තාක්ෂණවේදි ධාරාව ආරම්භ කිරීමට හේතුව කුමක් ද?
ReplyDeleteමෙම තාක්ෂණික විෂය ධාරාව හඳුන්වාදීමට හේතු කිහිපයක් මුල් වී තිබෙන අතර ප්‍රධාන වන්නේ තිබෙන රැකියා සඳහා සුදුසු මානව සම්පතක් බිහිකිරීමයි. මේ වන විට උසස් පෙළට විද්‍යා, ගණිත විෂය ධාරාව සඳහා එක්වන පිරිස 21%ක්,වාණිජ27%ක් කලා 52%ක් වේ.මේ අනුව අවශ්‍ය ප්‍රමාණයට වඩා කලා විෂය ධාරාව හදාරණ සිසුන්ට සුදුසු රැකියා නොමැති වීම හේතුවෙන් රැකියා විරහිත පිරිස වැඩි වේ.මෙම ප්‍රතිශතයන් වෙනස් කරමින් රැකියාවට සුදුසු වෘත්තිකයන් බිහි කිරීම අරමුණ කර ගෙන 2016 වන විට උසස් පෙළ සඳහා විද්‍යා ගණිත තාක්ෂණ විෂය ධාරාව 40% දක්වා හා වාණිජ විෂය ධාරව 35% දක්වා ඉහළ නැංවීම හා කලා විෂය ධාරාව හදාරණ පිරිස 25% දක්වා අඩු කිරීමට අපේක්ෂා කරයි.මීට සමගාමීව පරිගණක සාක්ෂරතාව විෂය 75% දක්වා ඉහළ මට්ටමට ගෙන ඒම ද සිදු වේ.මීට අමතරව ගණිත විද්‍යා විෂයන් සඳහා සාමාන්‍ය පෙළ විභාගයේදී සම්මාන නොමැති වීම නිසා වැඩි පිරිසක් කලා විෂය ධාරාව තෝරා ගැනීමට යොමු වේ.මෙම තාක්ෂණික විෂය ධාරාව හැදෑරීම සඳහා සාමාන්‍ය පෙළ විභාගයේදී විද්‍යා ගණිත විෂයන් සමත් වීම හා අනෙකුත් විෂයන් සඳහා සම්මාන 3ක් ප්‍රමාණවත් වීම තුළින් කලා විෂය ධාරාව සඳහා යොමු වන පිරිස අඩු කර ගැනීමට හැකි වේ.
(c) http://altechnology.lk/benefit.html