Higher Education Ministry will ensure that the students who were
inconvenienced by the 2012 A/L Z-score will be granted justice, Higher
Education Minister S.B. Dissanayake stated December 10 after meeting Students.
He said that the government will arrange a special Scholarships program or
any other arrangements to admit students for private universities in order to
give relief to students who lost the opportunity to enter state universities. At
the moment Ministry is considering students’ appeals and will take necessary
steps soon.
ඉසෙඩ් අගයන්ගේ ගැටලුවෙන් සරසවි වරම්ඉසෙඩ් අගයන්ගේ ගැටලුවෙන්
සරසවි වරම් අහිමි වූ සිසුන් තෝරා සහන සැලසීමේ වැඩපිළිවෙළක් හදනවා - උසස් අධ්‍යාපන ඇමති
2012 වර්ෂයේ පැරණි නිර්දේශය යටතේ උසස් පෙළ විභාගයට පෙනීසිටි
ඉසෙඩ් අගයන්ගේ ගැටලුව හේතුවෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමිව අසාධාරණයට ලක් වූ සිසුන්
තෝරාගෙන ඔවුන් සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට ශිෂ්‍යත්ව හෝ සහන වැඩපිළිවෙළක්
සකස් කර දෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බි. දිසානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ 10 උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ
පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.2012 වර්ෂයේ පැරණි නිර්දේශය යටතේ උසස් පෙළ විභාගයට
පෙනීසිට ඉහළ ප්‍රතිඵල ලබා ඉසෙඩ් අගයන් මත සරසවි වරම් අහිමි වූ සිසුන් පිරිසක් 10 උසස්
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ සිටි අතර ඔවුන් පවසා සිටියේ තමන්ට සිදු වූ අසාධාරණයට
සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙසයි.
මේ සඳහා දිවයින පුරා පළාත් නියෝජනය කරමින් සිසු සිසුවියන්
විශාල ප්‍රමාණයක් සහභාගි වූ අතර ඔවුන් පෙන්වා දුන්නේ තම නිර්දේශය යටතේ උසස් පෙළට පෙනී
සිටි සිසුන් අඩු සාමාර්ථයක් යටතේ ඉහළ ඉසෙඩ් අගයක් ලබා ගනිමින් විශ්ව විද්‍යාලවලට තේරී
ඇති බවයි.
මෙහිදී පැමිණි සිසුන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමග
සාකච්ඡාවක නිරත වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය හමුව පැවැත් විණි.
උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බි. දිසානායක මහතා මෙහිදී
පැවසුවේ මෙම අසාධාරණයට ලක් වූ සිසුන් යොදාගෙන විවිධ පිරිස් විරෝධතා, උද්ඝෝෂණ සංවිධානය
කරන්නට උත්සාහ දරන බවත් මොවුන්ගේ අභියාචනා එකින් එක සලකා බලමින් උපරිම සහනයක් සලසා
දීමට බලාපොරොත්තු වන බවයි.
විශ්ව විද්‍යාල සඳහා 2012/2013 අධ්‍යයන වර්ෂ සඳහා සිසුන්
බඳවා ගැනීමේදී පැරණි නිර්දේශය යටතේ 15 කුත්, නව නිර්දේශය යටතේ 85 බඳවාගෙන ඇති බැවින්
ඔවුනට අසාධාරණයක් සිදු වී ඇතැයි පෙනෙන්නේ නැති බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණ නියමය අනුව 2012 වසරේ උසස් පෙළ විභාගයට
පෙනී සිටි සිසුන් නව සහ පැරණි නිර්දේශ යටතේ පෙනීසිටි සිසුන් ජනගහන දෙකක් ලෙස සැලකීමට
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කළ බවත්, අධිකරණ තීරණයට අනුව බඳවා ගැනීම්
සිදු කිරීමට මේ වන විට සිදුකර ඇති බැවින් සිසුන්ගේ දැඩි ඉල්ලීම මත මෙම ශිෂ්‍යත්ව සඳහා
සහන ලබාදෙන බව අමාත්‍යවරයා පැවසීය.
ජනවාරි වන විට ඉංජිනේරු හා වෛද්‍ය පීඨවල වැඩකටයුතු ආරම්භ
කරන බවත්, පෙබරවාරි මස වන විට සියලුම අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බවත්, එස්. බි. දිසානායක
මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
Hari dan ethkota OLD ayage thirane mokakda??
ReplyDeletemokakda me post 1dala tiyene pen nane
ReplyDeleteMokdda appa meka english walin dnna berida?molo deyak penne na kotu godak misa
Deleteubala lankaweda bn. Sinhala da ganin. :P
DeleteSinhala daganna ona path eka kiyanawada? Can you give the path to get sinhala fonts?
Deleteai deiyane site ekakata awama tikak wata pita balanna.me site eke dakunu atha pathhte tiyenawa get sinhala font kiyala option ekak.eken ganna.
Deletephone walata nam operamini browser eka download karaganna.
Deletemokakda bn me kiyala tiyene pen nane
ReplyDeletemeke kiyala thiyenne monawada kiyala kiyanawada? sinhala font penna
ReplyDeleteපරණ සිලබස් එකෙත් 15% ගත්තා නම් ඒ හොදටම ඇති. අපි හිතාගෙන හිටියෙ 8%ක් කියල. මේ සිලෙක්ෂන් එක කරල තියෙන්නෙ 2006 සිට 2010 දක්වා විශ්ව විද්‍යාලවලට ඇතුලත්වුන අනුපාතයට අනුව නිසා කාටවත් කිසිම අසාධාරණයක් වෙලා නැහැ. අනික මේ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් නිසා කාටවත් නීතිමය පියවරකට යන්නත් බැහැ.
ReplyDeleteඑකනෙ බන්, ඒත් ඕල්ඩ් කරපු අය මහාචාර්ය වරුන්ටත් වඩා වැඩ්ඩො වගෙයි ඉන්නෙ. ඔක්කොම යුනිවර්සිටි ස්ටැටික්ස් උන් ලග තියෙනව වගෙයි කතා කරන්නෙ.
Deleteඕල්ඩ් මචන්ල: ඔයාලව අඩුවෙන් ගත්ත කියල UGC එකෙ අයට තෑගි ලැබෙන් නෑ. ඒක නිසා මේ කැල්කියුලේශන් සාදරණ විදිහට කරල තියෙනව කියල හිතන්න පුලුවන් නේද?
oyala hithuwata wadak na 8% dei kiyala. statistics anuwa pennanne 4% kiyala nam 4% denawa
Deletemedicine walata 15% dunna umbalata. madida?
ethako e old slbs aya ape cmps walata danne nane..private cmps walatane danne..... :-) S.B. kohoma hri private campsut gov camps ganatama ganna yanne...
ReplyDeletemachn sinhala font daganin bn he he ethakota therei
ReplyDeletekohomin kohomin hari une mechcharai. SB karayata private university gana hoda chithrayak mawanna chance ekak labuna. :/
ReplyDeleteAne ape 4n wala sinhala font gnna be..plz kyla tyna de kynnako
DeleteMe para asadaranayak wuna kyla kyna old kattiyata private campus wlta ynna SB sahanadara denawalu
DeleteEngineering,medicine me january ptn arn anith course February ptn gnnawa kyla SB kyla
Me para asadaranayak wuna kyla kyna old kattiyata private campus wlta ynna SB sahanadara denawalu
DeleteEngineering,medicine me january ptn arn anith course February ptn gnnawa kyla SB kyla
Me para asadaranayak wuna kyla kyna old kattiyata private campus wlta ynna SB sahanadara denawalu
DeleteEngineering,medicine me january ptn arn anith course February ptn gnnawa kyla SB kyla
godakatanam ehema schol hambena ekak ne.. moka old un boruwane kale mul ranks ayata university ne kiyala.. i mean 3 A gattat. mama kiyanne science maths wala. eyalata ona med enginrin yannane.. dan appeal dannat kiyala tyenawane.. eken eyalahe z ekatath mokak hari ei.. mama danna old karapu ayata 3c tibbat campas tibuna. commerce nam old new kiyala ne 3 A gattat yanna bene.. ihalama ranks walata hera
DeleteHabata... ayeth appeal danna kiyalada?
Deletesinhala ltrs 4n eken blanna oni nam..opera mini use kranawa nam addrs bar eke config: kiyala type krala go karnn,ita passe ena menu eke tynwa Use bitmap fonts for
ReplyDeletecomplex scripts kiyla eka yes karanna..ethakota penawa.
Mchngla man danna samahara 3 rd shy kattiyata university admission letters ada ude ewilla!!!!!
ReplyDeletemona courses walatada awit tyenne
DeleteMchngla man danna samahara 3 rd shy kattiyata university admission letters ada ude ewilla!!!!!
ReplyDeletesirawatamada bn? hm mta nam dn blan idala epa wela....AL result,z score,selected course and ldr shp training slct ayat net eka danna puluwan nam ai me yakkunta select wuna camps eka net ekata danna bari....march wunat aulak na campus eka dannwa nam iwasagena inna thibuna...
ReplyDeleteEkanam eththa.Eth thama admission letters ewala ne.
Deleteeka nm attta yaluwaneee..
DeleteAne athi yantham... monawa unath university admission eka parakku wena.... select wechcha lamainta asadharanayak wena.... kisima deyak wenna epa deyyane. Thanks SB mame.
ReplyDeleteikmanata admisn letters enawanam kochchara deyakda.bording place hoyannath epai.
ReplyDeletemata thiyena prashne a maadya hamuwa gena kisima maadyaka nokiwe ai kiyala.wena wadakata nathi pal heli news witharai hemadama kiyanne.ai a wage deyak news walata pennan naththe??????????????????????
ReplyDeleteplz tell this news in english
ReplyDeletethere is option to translate this site to another language in right hand side.try that.
Deletesb has given a solution for the old syllabus gys. if they havent been selected for any course while having good results,the government has decided to provide some schols for the private universities. and also ugc will take their appeals in to consideration thoroughly.. those who have been selected to medicine and engineering faculties will take by the end of january and the others by februay
Deleteare you from sri lanka... learn sinhala first...lol
Delete..english is the international language
Deleteyou learn english first
Deletethank you
Deleteam from malaysia.
Deletethe right side option isn't working for the news content at all.
admin please look into this or you'll be losing international visitors to your website.
matat university admission letters ada ude awa..mama new syllabus.
ReplyDeletemkakada oyage stream eka?
Deletemokakda course eka
Deletemedicine apita nm awa.api kelani mdcn.ada ude awe registration lettrs.january 17 regstration
ReplyDeleteOya leadership giyatha?
DeleteAre you got registration letter?
DeleteOya letr gathatha? Ethamatha?
Deletemedicine ayata witharada awe?
ReplyDeleteBottu enna kochchara kal yai da mchn laa ?
ReplyDeleteganwathura galanakan inna wei...
DeleteHah ha....... ela ela
Deletemarch gaththoth april wala ewi.mata gya para awaaa,1 month wge pahu wenoo
DeleteK.... thanx mchn...
Deletewelcome dr :)
Deletemokakda course aka oyata z aka kocchara adu unada
Deletemama kegalla art new.. matath registration lettrs awa pra February 16 regstration
ReplyDeleteOya leadership 2nd akeda
Deletemama matara art(SP) liyum awe nane.
Deleteattatama awada? ape katawatma awe nane
DeleteOya law da art da?
ReplyDeleteart. mage yaluwek innawa low eyata thama ne
Deletemchanla ldr shp giye nati ayatda metana dan reg ltr awe?? 2nd btch ekata slct wela inna ayatada reg ltr awe? plz tl me friends...
ReplyDeleteමට කට් ඕෆ් මාර්ක් එකෙන් ඉංජිනේරින් ලැබුනත් තාම ලීඩර්ෂිප් ට්‍රේනින් වලට සිලෙක්ට් වෙලා නැහැ. ඉතිං කොහොමද සුදු බණ්ඩා ඇමති ඉංජිනේරින් කෝස් එක ජනවාරිවල පටන් ගන්නෙ?
ReplyDeletedec 26th new second batch diyatalawa. 1st and 2nd apu nathi eng/med/vet ayata ekata hambawenawa. aranchiya nam ehemai
DeleteAnyone got registration letter for ict plz tell me.
ReplyDeleteNe.oyata awada.
Deletematat ne
DeleteS B ගෙ විසදුමත් හරියට අර Marie Antoinette කියමන වගේමයි. "උඹලට පාන් නැත්නම් කේක් කාපල්ල".
ReplyDeletekaatahari peradeni medical faculty registration letter aavada?
ReplyDeleteYou can see it peradeniya website.
Deletekaatahari peradeni medical faculty registratiuon letter aavada?
ReplyDeleteawila thibba ekkenekta
Deleteplease put the news in english.
ReplyDeleteeven google can't translate your goddamn sinhala you retards. put the news in english
ReplyDeleteto whom you called retards huh? and who are you?
Deletemany of our clever students loosing the opportunity to enter to university because of foreign students.but see how they are calling us and our language.
DeleteOh yeah, you wanna know why we put news in Sinhala ? It's because we're Sri Lankans.
Deletefirst learn to show some respect to other languages and other nations.if not it is useless how bright you are in studies or where you studied.
Deleteim a sri lankan. personally i think there should be one international language. everything will be so much easier. no need translators and everyone can understand everything.
Deletei knw culture matters and shit bt come on
yes indeed english is international language, but he/she who commented above said "your god damn sinhala you retards." and that is the problem.anyone should not insult like that to anyone.thats what i said.
Deletesome one has done it yar... follow the earlier comments
ReplyDeleteany got physiotheraphy register letter
ReplyDeleteUni registration letters enne register post ekeda??
ReplyDeleteNa....speed post eke.. hi hi
DeleteRegister nokara oya wage valuble letters ewanne ne...
DeletePeradeniya medicine sisungae name list out karala thiyanava.
ReplyDeletekoheda? kohomada balanne??
Deletelink ekak denna
HOHOHO I FOUND IT
Deletehttp://www.pdn.ac.lk/med/notices/studentnotices/newentrance2014.pdf
Faculty of medicine peradeniyae kiyala type karala google ekae search karala balanna.
Deletehow do you know
ReplyDeletei saw that too.. go to peradeniya university website>faculty of medicine
Deleteguys who are medicine
ReplyDeletehttp://www.pdn.ac.lk/med/notices/studentnotices/newentrance2014.pdf
theres ur name list fr peradeniya faculty.....
oya inne waddo set ekak.....
what about engineering?
DeleteThaama thaalanae
Deleteuwa wellasse university eke katahari register letters awanam please comment ekkak damana
ReplyDeleteenaku kidachu iruku
DeleteEppa registrationu potrukku? What is your course?
Deleteane eda sb meet wenna giya old syllabus kawruhari innawada please tell me?
ReplyDeleteMe notice eke private universities kiyanne koi ewatada ?
ReplyDeleteHama course ekatama select wechcha aya register karanne ekama dawasakada ?
ReplyDeleteayurveda ho unani medicin select ayata registratiin letr aawada???ehama kenek innawanam pls tel..mm
ReplyDeleteMama ayurveda matath ne tawa. oya ge district eka mokakd
Deletemage dstrct aka colombo.oyaga islnd rank keeyade?leadershp 2nf ahuwunada?....btw matath ne
ReplyDeleteMama kurunegala. old syllabus. 1122 oya ? Ne mata awet ne
ReplyDeletemaath old syllabs...ir-696
ReplyDeleteZ eka kiyada oyage?
Delete1.4549....man dstrct 54 anne..reslz ABB....old nisa ha colombo nisa mata wuna de balanna ane??oyage resls kihimada....man bio scienc o agri walata kamathi ne .
ReplyDeleteMage BBC . mamat bio damme ne..
DeleteMamath ABB maths.kurunegalin.mamath physcl selectd..itz soo unfair for us.i selectd for physcl lst tym alsoo
Deletei got 2b 1c.i am also selectd to bio.soooo unfair,cz 105 also got selectd to bio
Deletedear oyata BBC walata z kohomada?
ReplyDeleteMage 1.2998. Mage friend kenek unna eyatat 1.4 ganak. ayu danawa qwa.. bt nw i hav lost hr cntact num.. oya appeal kalada? Mage comment ekata oya rply danna dr netnam msgs watiwenawa nda meke
Deletehey hey,math 2b 1c.mge z eka 1.26 ganak math bio aneee select.mta wada rank 50 adu ayath bio aneee...aiooo blnnko.oya mnwtda select?
Deletesory,mta wada rank 50k withra passe inna ayath
Deleteoyage island rank eka mokakda dr.. mama old syllabus.
Deletemama new 3180 dear
Deletebio science select kata hari regis letters awada
ReplyDeleteada koi courses walatada letters awe
ReplyDeleteya ya.. I got that. University of pera,engineerng. January 15. Anyone got the letter?
ReplyDeleteya ya.. I got that.. University of pera,engineerng. January 15. Anyone got the letter?
ReplyDeletewats ur district? wats ur island rank/district rank?
Deleteany one got university of moratuwa engineering registration letter?
ReplyDeleteAny one got university of south eastern engineering registration letter pls rply me
ReplyDeletewhat a great subject dude! keep f**king :P
DeleteWHAT THE HELL!!!! This is a place for exchanging help and knowledge. Please don't put comments like this which can be offensive to a lot of people. And others please don's support them.
DeleteI have got the registration letter for Southestern university today but my parents do not like my going to a campus that has just started engineering course for the first time and is 400km away from our home. I am waiting for my 2nd shy result and praying for better result than first shy one.
Deleteඅග්නිදිග විශ්ව විද්‍යාලයේ දැනටමත් ඉංජිනේරු ශිෂ්‍යයයෝ 105ක් අධ්‍යන කටයුතුවල නිරතවෙනබවට UGC web site එකේ statistics ෂෙක්ෂන් එකේ දමල තියෙනවග ඒක ඇත්තක්ද?
Deleteanyone who did commerce got registration letters???
ReplyDeleteane kegalle ditric biowala old syllabus disteic rank 15,16 arang medicin miss wecha aya innawada oyaage z. cr mokadda?
ReplyDeleteyes. my friend is DR 17 and z 1.79 and selected to vetenery
DeleteTHANKS ALOT FRIEND
Deleteif u cn find the 15th ,16th rank pls inform
Deleteold syllabus arts katahari registration letters awoth comment karana. plz.
ReplyDeleteAdmins are doing a really good job at moderating the comments. A really appreciative task. Thank you.
ReplyDeleteHas anyone got the admission letter for the university of uva wellass?.Please reply friends:)))
ReplyDeleteStill no frnd.. I hv got Science n tech
Deletenot yet
Deletethanks letter aka awoth aniwa comment akak damanna:)
Deletei am also a science and technology selected student
Deletehai.. if u have a facebook acount plz join here..
Deletehttps://www.facebook.com/groups/uwu2012/
is anyone got registration letter for physical science
ReplyDeleteNot yet...wt is ur dstrct..
Deletekurunegala
Deleteleadership nogihin hitiyoth awluk weida?
ReplyDeleteOld syllabus bio select unu ayage island ran eka thousand penapu aya innawanam ane kiyannako
ReplyDeleteIs any one here selected to Surveying Science.
ReplyDeletewhich district ah u?
DeleteKaluthara
DeleteFood science & technology select kenek innawada?
ReplyDeleteපේරේ ඩෙන්ටල් සිලෙක්ට් උන අය කවුද??? Contact me. jlsupun@gmail.com
ReplyDeleteWww.facebook.com/jlsupun
peradeniya medicine select hamoma diyatalawe airforce camp1tada ldrshp walata select wela tyenne?e camp1 ldrshp ewara wenneth,cmpz1 regstration tyenneth january16.plz comment
ReplyDeleteoyage z eka & I.rank,D.rank ehema kohomada? oyata regis.letter 1 & training walata awada?
ReplyDeletedstrct rank 59 medical faculty slct vaida? (Kandy)
ReplyDeleteNa.Mama Peradeniya - Medicine select.New syllabus. Mama leadership training giye 1st batch ekata. S.L. Navy Ship "NIPYNA" - Boossa. Peradeniya select aya thewa ehe training awith hitiya.
ReplyDeleteNew syllabus nam aniwaryayenma. Mokada Kandy 69 medicine select bawa mama dannawa.
ReplyDelete