Tuesday, June 10, 2014

Sri Lanka University students protest Rally Colombo



Sri Lanka University students protest Rally Colombo
Sri Lanka University students major Union IUSF to launch a protest march today (10- June) at 1pm from Visual & Performing Arts University Colombo and lead to Hyde Park.
  


1 නිදහස් අධ්යාපනයත් අධ්යාපනයේ නිදහසත් දිනා ගැනීමට පෙළ ගැසෙමු!
2 ශිෂ් මර්දනය වහා නවතනුු!
3 අධ්යාපනය අයිතියක්. වෙළඳ භාණ්ඩයක් නොවේ!
4 පාසල් අධ්යාපනයට මුදල් අයකිරීම නවතනු!
5 මාලඹේ හොර උපාධි කඩය වසා දමනු!
6 ජලය, බීජ, ඉඩම් ,කෘෂි යෙදවුම් කොල්ලයට එරෙහි වෙමු!
7 ධීවරයින්ට වංචාකල ඉන්ධන සහනාධාරය වහා ලබා දෙනු!
8 සංචාරක ව්යාපාරයට වෙරළ කොල්ලකෑම සඳහා, ධීවර කර්මාන්තය විනාශ කිරීම වහා නවතනු!
9 යටත්වීම, එක`ගවීම වෙනුවට සූරාකෑමට එරෙහිව එක්ව සටන් වදිමු!
10 නාගරික වතු ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරනු!
11 කර්මාන්ත හිමියන්ගේ හා බහුජාතික සමාගම්වල ලාභය වෙනුවෙන් කරන පාරිසරික විනාශයට එරෙහිව පෙළගැසෙමු.
12    ආරක්ෂක හා නේවාසිකාගාර ගැටළු විසදනු! රුහුණ හා කොළඹ සරසවි වහා විවෘත කරනු!
13     ප්රතිපාදන කප්පාදුව නවතනු! පාසල් හා විශ්වවිද්යාල පද්දතිය පුළුල් කරනු!

යන සටන් පාඨ යටතේනවලිබරල් ධනවාදයට හා රජාතන්ත විරෝධී පාලනයට එරෙහි සිසු ජන පෙළගැස්මනමින් සිසු, ගුරු, ධීවර, සෞඛ්, කම්කරු හා වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගීිත්වයෙන් පැවැත්වෙන විරෝධතා පාගමන හා රැුළිය ජුනි 10 වනදා සවස පැවැත්වේ.
පාගමන - සවස 1.00
සෞන්දර්යය විශ්වවිද්යාලයෙන් ඇරඹේ.

රැළිය - සවස 3.00
හයිඞ් පීඨයේදී.
Source - IUSF Web
www.lankauniversity-news.com

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-