Search in This Site

Tuesday, April 9, 2013

2012/2013 University Academic Year Admission on May



Admisson procedures related to the 2012/2013 Sri Lanakn University academic year will start May said UGC.
UGC Hand book, a student guide that contains the application form will be released soon.
Within next two months period every admission plans will be prepared and final cutoff marks will be released.
2012/2013 Sri Lanakn University academic year will begin from October 2013 said Higher Education Minister S.B. Dissanayake earlier.


2012
වසරේ අධ්යයන පොදු සහතික පත් උසස් පෙළ විභාගය සමත් සිසුන් විශ්ව විද්යාලවලට බඳවා ගැනීම සඳහා අවශ් කටයුතු සැලසුම් කිරීම ලබන මැයි මාසයේ ආරම්භ කරන බව විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසන් සභාව පවසයි.

මාස 2 කාලයක් තුළ සිසුන් ඇතුළත් කරගැනීමට අදාළ සැලසුම් සකස් කිරීමට බලාපොරොත්තු වන බව එහි සභාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය සඳහන් කළාය.
අනතුරුව අයැදුම්පත් කැඳවා 2012 වසරේ විශ්ව විද්යාල සුදුසුකම් ලැබූ සිසුන් විශ්ව විද්යාලවලට බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කරන බව විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසන් සභාව පවසයි.
2011 වසරේ උසස් පෙළ විභාගය සමත්ව විශ්ව විද්යාල සුදුසුකම් ලැබු සිසුන් සියලු දෙනා මෙම සතිය ඇතුළත විශ්ව විද්යාලවලට බඳවා ගැනීමේ කටයුතු අවසන් කිරීමට නියමිතය.
එම වසරට අදාළව ඉදිරිපත් වී තිබු අභියාචනා සියල්ල ඊයේ (08) දිනයේ අවසන් කිරීමට හැකි වු බව මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය සඳහන් කළාය. Extract From Sinhala Adaderana

www.lankauniversity-news.com