Wednesday, January 29, 2014

Rajarata University Sathyagraha campaign-51 Days

Satyagraha campaign started by students of Rajarata University
Sathyagraha campaign started by students of Rajarata University demanding immediate re-admission of the 27 student union activists who have been suspended, reached the 51st day today. The Maha Sangha in the area, trade union leaders, artistes and other civil rights activists participated yesterday to mark the 50th day.

The Rajarata University Student Leader’s Council said that so far proper steps have not been taken by the University officials to address the issue and bring an end to the protest.

The student’s council claimed that the suspension of the 27 students was unfair and that it revolved around protests against privatizing education in Sri Lanka.

 අසාධාරණ ලෙස විශ්වවිද්යාල පරිපාලනය මඟින් ලබාදී ඇති පන්ති තහනම් 27 ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට විශ්වවිද්යාලයීය සිසුන් ආරම්භ කර අඛණ්ඩ සත්යග්රහයට අදට(28) දින 50 ක් සපිරේ. නමුත් මේ වන තෙක් අදාළ ගැටළු විසඳා විශ්වවිද්යාලය තුල උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණය අවසන් කිරීමට කිසිඳු උත්සහයක් ගෙන නොමැත.

මෙම පන්ති තහනම් ලබා දීමට මුලික කාරණය නම් අධ්යාපනය විකිණීමට විරුද්ධ වීමයි. අනුව මෙය විශ්වවිද්යාල ශිෂ්යාට පමණක් බලපාන කාරණක් නොව සමස්ත සමාජයටම බලපාන කාරණයකි.

එම නිසා සමාජයේ සටන් කරන බලවේග ඒකරාශී කිරීමට මහා ශිෂ් සංගමය කටයුතු කල අතර, ආගමික නායකයින්,වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සමඟ කල සාකච්ඡාවකින් අනතුරුව කිසිඳු කොන්දේසියකින් තොරව සහය දැක්වීමට එකඟ විය. එහි පළමු පියවර වශයෙන් අඛණ්ඩ සත්යග්රහයට දින 50 ක් ගෙවෙන අද දිනයේදී ආගමික නායකයින්,වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සත්යග්රහය සඳහා සහභාගී විය. සඳහා

ලංකා ගුරු සංගමය, අපි පුරවැසියෝ, ශ්රී ලංකා ජනරජ සෞඛ් සේවක සංගමය, ආසනික් විරෝධී ජාතික ගොවි ව්යාපෘතිය, සෞඛ් සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති බලමණ්ඩලය, ස්වාධීන අධ්යාපන සේවක සංගමය, සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය, අනුරාධපුර මහ රෝහල සහ සෞඛ් ක්ෂේත්රයේ වෘත්තිකයන් පිරිසක් සහභාගී විය. Source : IUSF Web

www.lankauniversity-news.com

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-