Leadership Training (Future Leaders) 3rd Batch started on January 18th & scheduled to be end 7th February 2014.Future Leaders 4th batch will be started 16th February.
Source : Lankadeepa
Deepest Sympathy!
Sri Lanka's Best Education Web Site l ලංකා යුනිවර්සිටි නිව්ස් l Lanka University News l லங்கா யுனிவெர்சிட்டி நியூஸ் l Breaking; 2022 GCE O/L Results November 30, 2022 A/L Exam Zscore November 25, 2023 A/L Exam Postponed, Timetable Release Delay via www.doenets.lk www.exams.gov.lk Campus News via www.ugc.ac.lk Edu News via www.moe.gov.lk UGC l FUTA l IUSF l Anthare l MBA l MBS l Bsc l News l Breaking News l Hot News
Dear Readers,
Share Your Valuable Ideas with Others..
This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.
We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-
very sad story.godak duppat lamayek.e wage dushkara gamaka indan campus yanna a lamaya godak mahansi wela igena gena tiyanawa.godak duk windalath tiyanawa.me kalakanni leadertship eka nathima karanna ona.nikan ape sallith winasa karanawa.but mama 2nd batch ekata gannoru camp ekata giye.attatama hoda camo ekak.apiwa hodata bala gatta.camp ekata nam wachanekinwat dos kiyanna epa.mama a lamayage patte.eda eyalage ammat ahuwe camp eka hinda neda kiyala.a lamayage ammatat mama mekai kiwe.any way meken mama nam kiyana taram deyak gatte na.but fun ganda hodai.ape demaupiyonge salli winasa karana me kalakanni wade danma nawattuwot hodai.godk duk windala mahansi wela igena gatta lamayekge gwite iwara una.godak kanagatui.
ReplyDeleteමේ කියල තියෙන කතාව 100% නිවැරදි නෑ.
ReplyDeleteමම ගන්නොරුව camp එකේ 3න් වෙනි Batch එකේ හිටියේ... සඳරුවන් හිටියෙත් අපිත් එක්ක..[අපේ Team එකේනම් නෙවේ.]
එයාව මුලින්ම hospital admit කලේ *26 වෙනිදා... ඒ ගැස්ට්‍රික් කියල හිතාගෙන. 27 හොඳයි කියල ticket කපන්නත් ගිහින් 28 වෙනිදා වෙනකන් එයාව තියාගෙන තියෙන්නේ report එකක් එනකන්.. ඒ report එකන් තමා මුල්ම වතාවට ලෙඩේ ගැන හරියට දැනගෙන තියෙන්නේ. [මහාප්‍රාචීරය උපතින්ම තුනී වෙලා නිසා බඩවැල්, හෘදය / පෙනහළු තල්ලු කරගෙන උඩට ගිහින්. එක පෙනහළුවක් වැඩ නොකරන තරමට පොඩි වෙලා. පොඩි කාලේ ඉඳලම වැඩ කරලා තියෙන්නේ එක පෙනහලුවයි. හැමදාව බඩේ අමාරුවට බෙහෙත් ගත්තට ලෙඩේ මොකක්ද කියල දැනගන ඉඳල නැහැ]
28 වෙනිදාම එයාගේ heart එක නැවතිලා, operation කලත් heart එක නැවතුන වෙලාවේ මොලේට හානි වෙලා එනිසා 1වෙනිදා පාන්දර වෙනකන්ම coma එකක ඉඳල තමා නැතිවෙලා තියෙන්නේ. *[පේරාදෙණිය hospital එකේදී]
එයා hospital හිටිය දවස් වල එයාගේ අම්මයි තාත්තයි අපේ camp එකේ හිටියේ.එයාගේ තාත්තා ළමයි එක්ක කියල තිබුනා එයා ගෙදරදී ගොඩක් බර වැඩ කරනවා කියල... පොහොර මිටියක් උස්සගෙන කිලෝමීටරයක් විතර පයින් යනවා කියල... ඊට සාපේක්ෂව අපිට දුන්න training එක ගොඩක් පොඩියි... **එයා නැති උනේ training එක නිසානම් නෙවේ..