
Deyata Kirula Exhibition Sri Lanka
දැයට කිරුළ සංවර්ධන වැඩසටහන හා ප්රටදර්ශනය
President Mahinda Rajapaksa will open the Deyata Kirula exhibition at Kuliyapitiya today evening & Exhibition will be open for Public from tomorrow for 7 days. The annual exhibition which is being held for the 8th successive year is sponsored by the Economic Development Ministry.
දැයට කිරුළ සංවර්ධන වැඩසටහන හා ප්රටදර්ශනය
President Mahinda Rajapaksa will open the Deyata Kirula exhibition at Kuliyapitiya today evening & Exhibition will be open for Public from tomorrow for 7 days. The annual exhibition which is being held for the 8th successive year is sponsored by the Economic Development Ministry.
Official Web Site - www.deyatakirula.gov.lk

A special moonstone will be exhibited at the National Heritage Ministry
stall at the Deyata Kirula National exhibition.
The National Museum will exhibit a model of a rocket and very important
artefacts. Galle Heritage and Janakala Kendraya will also hold special
exhibits.
Painting workshops for schoolchildren will also feature at the Deyata
Kirula exhibition site.
Eighth Deyata Kirula National Development Programme commenced officially
on 16th June at Wayamba University of Sri Lanka under the pratronage of
Hambantota MP Mr. Namal Rajapaksha, after laying the foundation stone in the
University premeses. Deyata Kirula Exhibition will be held in the Wayamba
University, Technical College, and Kuliyapitiya Centrall College centering Kurunegala, Puttalam, and Kegalle
Districts on February 2014.
Massive construction works are being carried out in the Waybama
Univesity for the Deyata Kiruala Exhibition, which includes the construction of
an Auditorium, an Indoor Stadium, a Nano-Technology Laboratory, and the Student
Center. Few more permanent buildings are being constructed in the Technical
College and Kuliyapitiya Central College for the exhibition. The government
planned to contruct permanent buildings for the exhibition this time, which
could be utilized by the three educational institutes after the exhibition.
ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය ආරක්ෂාව, ආහාරපාන, සෞඛ්‍ය ආරක්ෂිත සනීපාරක්ෂක සේවා, පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවාහන පහසුකම් මනාව සංවිධානය කොට ඇතැයිද ඇමැතිවරයා කීය.
www.lankauniversity-news.comප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය ආරක්ෂාව, ආහාරපාන, සෞඛ්‍ය ආරක්ෂිත සනීපාරක්ෂක සේවා, පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවාහන පහසුකම් මනාව සංවිධානය කොට ඇතැයිද ඇමැතිවරයා කීය.
අද සිට මෙමස 27 වැනිදා දක්වා ප්‍රදර්ශනය කුලියාපිටිය පිහිටි වයඹ විශ්වවිද්‍යාලය, කාර්මික විදුහල හා කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ අක්කර 162ක බිමක් පුරා මේ ප්‍රදර්ශනය පැවැත්වේ. රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ ප්‍රදර්ශන කුටි පන්සීයකට ආසන්න ප්‍රමාණයක් මීට එක්කොට ඇත.
මහින්ද චින්තනය, මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් ආකාරයට ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යමත් රට බවට පත් කරන වැඩපිළිවෙළ මැනවින් විදහා දක්වන ලෙස මේ ප්‍රදර්ශනය සංවිධානය කොට ඇතැයි ප්‍රකාශ කෙළේය.
පාසල් නිල ඇඳුමින් සැරසී ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන දරුදැරියන්ගෙන්, ගුරුභවතුන්, විදුහල්පතිවරුන් ප්‍රධාන පිරිසගෙන් ඇතුල්වීමට මුදල් අය නොකෙරේ. සෑම පුද්ගලයෙක්ම රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව නොමිලේ රක්ෂණාවරණයකට හිමිකම් කියන බවද ඇමැතිවරයා කීය.
දැයට කිරුළ නැරඹීමට පැමිණෙන පිරිසට දැනුම, විනෝදය මෙන්ම භාණ්ඩ අඩුමිලට මිලදී ගැනීමට ද පහසුකම් සපයා ඇත.
ප්‍රදර්ශනය පැවැත්වෙන දින 7 පුරාම රාත්‍රී සංගීත සංදර්ශන, පාසල් හා කලායතනවල දරුවන්ගේ සංස්කෘතික එළිදැක්වීම්, චිත්‍ර, රචනා, කවි ගායනාවලට ඉඩ, පැරිෂුට් සංදර්ශන, මල්වෙඩි සංදර්ශන, යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සේවා සංදර්ශන සහ තවත් ක්‍රියාකාරකම් රාශියක් මෙහිදී දැකබලා ගැනීමට ජනතාවට පහසුකම් සලසා දී ඇත.
No comments:
Post a Comment
Dear Readers,
Share Your Valuable Ideas with Others..
This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.
We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-