Friday, February 21, 2014

Sri Lanka University Ragging to eradicate




Sri Lanka University Ragging
The Higher Education Ministry has stressed that firm action will be taken against those who are found guilty of ragging in future and would be expelled from the university.Also Ministry will take necessary action to eradicate ragging from Campus system. HE Ministry Secretary ask freshers students to inform ragging incidents to UGC or Higher Education Ministry.


විශ්වවිද්යාලවලට ඉදිරි කාලයේදී නවක සිසුන් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කිරීමත් සමඟ ශිෂ් සංගම් තම "සුපුරුදු සංදර්ශන" ක්රියාවලිය ක්රියාත්මක කිරීමට සුදානම් වන බව උසස් අධ්යාපන අමාත්යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා 'දිනමිණ' පැවසීය.
නවක සිසුන් අතර ජනප්රිය වීමේ අරමුණ ඇතිව ශිෂ් සංගම් මේ සංදර්ශන ක්රියාවලිය ක්රියාත්මක කරන අතර උද්ඝෝෂණ, රැළි, පෙළපාලි වැනි අරගල ක්රියාත්මක කරන බවත් ලේකම්වරයා පැවැසීය.
සියලු විශ්වවිද්යාලවල පාහේ මෙවැනි පහත් වැඩසටහන් ක්රියාත්මක කර ශිෂ් සංගම් නවක සිසුන් අතර ජනප්රිය වීමට උත්සහ ගන්නා අතර විශ්වවිද්යාල පද්ධතිය තුළ දැඩි අර්බුදයක් පවතින බව මහ ජනතාවට ඒත්තු ගැන්වීමට කටයුතු කරයි.
මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් ශිෂ් සංගම්වල මෙවැනි කටයුතුවලට උදව් උපකාර නොකරන ලෙසත් නවරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය. විශ්වවිද්යාලවල නවකවදය ක්රියාත්මක වන්නේදැයි මෙවර දැඩි සෝදිසියෙන් සිටින බව කී ලේකම්වරයා, නවකවදය හෝ වෙනත් විනය විරෝධී ක්රියාවන්ට නවක සිසුන් යොදවා ගන්නා ශිෂ් සංගම් හෝ ජ්යෙෂ්ඨ සිසුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට සැලසුම් කර තිබෙන බවත් කීවේය.
ශිෂ් සංගම්වල වුවමනාව මත නවක සිසුන් හෝ වෙනත් කිසිම සිසුවකු කැටවලට මුදල් එකතු කිරීම හෝ වෙනත් විනය විරෝධී ක්රියාවකට සම්බන්ධ නොවිය යුතු බව අවධාරණය කළ මහතා විශ්වවිද්යාලයට යවන තම දරුවා ගැන අවධානයෙන් සිටින්නැයි මවුපියන් ගෙන් ඉල්ලීමක් කළේය.
විවිධ සටන් පාඨ පෙන්වමින් නවක සිසුන් අතර ජනප්රිය වීම ශිෂ් සංගම්වල වුවමනාව නමුත් එවැනි කටයුතු වලට සහය නොදෙන ලෙසද තමන්ට ගැටලුවක් ඇතොත් විශ්වවිද්යාලයේ පාලනාධිකාරියට හෝ උසස් අධ්යාපන අමාත්යාංශයට හෝ විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසන් සභාවට දන්වන ලෙසද ලේකම්වරයා නවක සිසුන්ට දන්වා සිටියේය.

More Information About University Ragging - Here >>>>

Source - Dinamina
www.lankauniversity-news.com

No comments:

Post a Comment

Dear Readers,
Share Your Valuable Ideas with Others..

This is your forum. This is your voice..
But Please ....
Be Respectful of others. Debates may be Lively but taking part should be a positive experience for all participants.
Comments should be Pleasant, Useful, civil and tasteful, and must not be malicious or designed to offend.
Dont incite hatred on the basis of Education Background, Race, Religion, Gender, Nationality, Sexuality or other personal characteristic. Dont swear, use hate-speech or make obscene or Vulgar comments.

We encourage open, Lively debate but please be POLITE!
We wish you all a Prosperous & Fruitful Future!
-Admin - Lanka University News-